පියවර 1.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න.
https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/
ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න.
පියවර 2.
greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්.
ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න.
http://userscripts.org/scripts/show/154256
මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න.
පියවර 3.
හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න.
එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න
මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්.http://www.probux.com/?r=solo1279
පියවර 4.
පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න.
පියවර 5.
create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එකා ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි. අර පියවර 3 දුන්න ලින්ක් එක සහ පියවර 4 තිබුන referrer කොටුව ගැන පස්සේ කියන්නම් කිව්වනේ.එකේ කතන්දරේ මෙහෙමයි.
ඔයාලගේ account එකට ගියාට පස්සේ මෙන්න මේ රූපෙන් වගේ තමා පෙන්නන්නේ.ඔය රතු පාටින් රවුම් කරලා තියෙන referrer ලින්ක් එක තියනවනේ.මම ඕගොල්ලන්ට මේ සයිට් එකගැන කියන්න මගේ
referrer ලින්ක් එක යොදාගත්තා.ඒ වගේ ඔයාලත් මේ සයිට් එක ගැන කාට හරි කියනවනම් ඔයාලගේ
referrer ලින්ක් එක යොදාගන්න.එතකොට එයාල සල්ලි හොයද්දි bonus එකක් ඔයාලටත් එකතු වෙනවා.
No comments:
Post a Comment